චන්දිමාල්ට පමණක් නොව හතුරුසිංහට, ගුරුසිංහටත් ICC තහනමක්


ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමෙ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් ටෙස්ට් තරග දෙකක දෙකක තහනමක් පනවා ඇත.

බටහිර ඉන්දීය කොදෙවු පිලට

එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තරගයේ ජීව ගුණයට හානි කලේ යයි මෙම දඬුවම පනවා තිබෙයි.

එම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම ප‍්‍රමාද කිරීම නිසා මෙම දඬුවම පනවා තිබෙයි.

මේ අනුව ඔවුන් තිදෙනාට එළැඹෙන අප‍්‍රිකානු සංචාරයේ මුල් තරග දෙක අහිමි වීමට නියමිතය.

එම තරග දෙක සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම සුරංග ලක්මාල්ට පවරා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment