35 ට අඩු අයට ත්‍රීවීල් මගී ප්‍රවාහනය තහනම් නියෝගයට ත්‍රීවීල් හිමියන්ගේ විරෝධය

රජය මගින් පනවන්නට සූදානම් වන වයස 35ට අඩු පුද්ගලයින්ට  ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනය පිණිස යෙදවීම
තහනම් කිරීමේ නීතියට

ත්‍රීරෝද රථ සංගම් දැන් සිටම විරෝධය පළ කර තිබේ. මෙය  ත්‍රීරෝද රථ කර්මාන්තය අඩාල කිරීමට රජය දරන උත්සාහයක් ලෙස ඔවුන් පෙන්වාදී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කරන්නට සූදානම් වුවොත් සමස්ත  ත්‍රීරෝද රථ ප්‍රජාව කැඳවා විශාල උද්ඝෝෂණ අරඹන්නට තමන් පසුබට නොවන බව  ත්‍රීරෝද හිමිකරුවන්ගේ සංගමය හා සමස්ත ලංකා ත්‍රීරෝද රියදුරු වෘත්තීය සමිතිය දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment