පොලොන්නරුව දිසාපති තැපැල්පති තනතුරට.


   
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා තැපැල්පති තනතුරට පත්කර ඇත. ආරියරත්න මහතා උතුරු මැද හා මධ්‍යම පළාත්හි නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ආරියරත්න මහතා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ඉදිරියේදී තැපැල්පති තනතුරේ වැඩ භාර ගැනීමට නයමිතය.

හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනපති ලේකම් කාර්යාලයට අනියුක්ත කිරීම හේතුවෙන් ජුලි 10 දා සිට තැපැල්පති තනතුර පුරප්පාඩු වි තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment