උපාධිධාරීන් .හාරදහස් එකසියයකට සංවර්ධන නිලධාරී පත්වීම්


උපාධිධාරීන් හාරදහස් එකසියයකට සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. අගමැතිවරයා අතින් පත්වීම් ලාභියකු සිය පත්විම් ලිපිය ලබා ගත් අවස්ථාව.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අැමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අැමැති නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ පත්වීම් ලාභීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment