අධිවේගී මගක සිහිසුන්ව වැටුණ දරුවෙකු මාර්ගයට පැන බේරාගත් පොලිස් නිලධාරිනිය

පොලිස් නිලධාරිනි ජෙසී ෆෙරිර කොවෙල් සුපුරුදු පරිදි රැකියාවට යමින් සිටියදී දැක තිබුනේ කුඩා දරුවෙක් අධිවේගී මාර්ගය දෙසට දුවගෙන පැමිණෙන බවයි පසුව ඔහු මාර්ගය දෙපස තිබෙන වැටෙන් පැන තිබෙන අතර පසුව ඔහු සිහිසුන්ව ඇද වැටි තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වුන පොලිස් නිලධාරිනි ජෙසී වාහනය නවතා ඔහුව බේරා ගැනීමට ගොස් තිබෙනවා මේ ගැන පසුව කල විමසීමකදී ඇය කියා සිටියේ,
මට වැඩිය හිතන්න කාලයක් තිබුනේ නෑ.හැම දෙයක්ම වගේ ඉක්මනට සිද්ද වුනා මට හිතන්නේ මගේ ඇඩ්රිනලීන් උපරිමයටම වැඩ කරන්න ඇති.

මට ඒ වෙලාවේ ළමය බෙර ගන්නවා හැරෙන්න වෙන දෙයක් පෙනුනේ නෑ.
මම හිතුව ඔහුට මගේ උදවු ඕන කියල ඒ වගේම මම ඔහුට උදව් කරන්න ඕනි කියල. දරුවට උදවු කරන්න හිටිය එකම කෙනා ඇය පමණක් වුනේ නෑ.ඇයගේ උදවුවට වෙනත් නිලදරින්ද පැමිණ තිබුනා.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය සදහන් කර තිබුනේ අපි කට්ටිය මීට පෙර දැක නොතිබුනාට මේ අවස්ථාවේදී එකතු වෙලා හොදින් වැඩ කල ඇත්තටම දරුවා මුලදී අපිට ප්‍රතිචාර දැක්වුයේ නෑ. 28 හැවරදී ජෙසී අඩි 35 පමණ උස තාප්පයකිනුත් පැන තිබුනා.
නිව්යෝක් පොලිසියේ නිලධාරියෙක් සදහන් කර සිටියේ ඇය මේ වීර ක්‍රියාව සිදු කර ඇත්තේ 12 හැවිරිදී දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට බවයි.
ගිලන් රථයක් පැමිණ දරුවා රෝහලට රැගෙන ගිය ඇත්තට මම බලාපොරොත්තු වෙන්ව ඔහුව බලන්න යන්න ඔහු සුව උනාට පස්සේ.මට ඔහුව සිප ගන්න ඕනි.   නිලධාරිනිය වැඩිදුර කියා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment