විදේශ සේවා මැච් එකේදී ඇමති හරින් ක්‍රිකට් ගහන්න ඇවිත්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියහ. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එහිදී ක්‍රීඩා කළේය. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ක්‍රීඩා කළ අයුරු හා එදින තරගාවලියට එක්ව සිටි කාර්යාංශයේ නිලධාරීහු ඡායාරූපවල වෙති.
සංජය නල්ලපෙරුම




















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment