8 ශ්‍රේණියේ සිසුවිය කටේ රෙදි ඔබා දුෂණය කරලා


වයස අවුරුදු 13 මාස 9ක් වූ පාසල්  දැරියකගේ කටට රෙදි ඔබා දූෂණය කිරීම  සම්බන්ධයෙන් අධිකරණය
හමුවට පමුණුවා සිටි

තරුණයකු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිව්වට මුතූර් මහෙස්ත්‍රාත් එම්. සදීන් මහතා නියෝග කරන ලදී.  රිමාන්ඩ් කරන ලද්දේ සේරුනුවර පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 26 වියැති ධීවරයෙකි.

8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරීයගේ මව විදේශ ගත වී ඇති අතර පියා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටී. ලොකු අක්කාගේ දියණියගේ නිවෙසේදී මෙම පළමු සිද්ධිය සිදුවී ඇත.  ඉන්පසු තුන් වතාවක්ම සැකකරු මෙම ක්‍රියාව සිදුකර ඇති අතර තම සහෝදරියගේ නිවෙසට දැරිය ගිය අවස්ථාවේ (12දා) මෙම අතවරය ගැන සහෝදරියට පවසා ඇති බවද  අධිකරණයේදී අනාවරණය විය.
-ඩබ්.එම්.වික්‍රමසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment