අපි වැරදියි මලියදේවෙට බණින් එපා - පිදුරංගලදී නිරුවත් වුණ කුරුණෑගල කොල්ලෙක් සමාව ඉල්ලලා

<div style="display: block; float: right; margin: 5px 5px 5px 20px;"> <script async="" src="//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <!-- Gossiplankanews300x250 --> <ins class="adsbygoogle" data-ad-client="ca-pub-8745206999779620" data-ad-slot="8449517595" style="display: inline-block; height: 250px; width: 300px;"></ins><script> (adsbygoogle = window.adsbygoogle || []).push({}); </script></div>
හතුන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක ගෞරවය කෙළෙසමින් පිදුරංගලදී විනෝදයට නිරුවත් ඡායාරූපවලට පෙනී සිට පසුව ඒවා අන්තර්ජාලයේ හුවමාරු කරගත් තරුණ කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් කුරුණෑගල පදිංචි
කරුවන් පිරිසක් වන අතර

මලියදේව විද්‍යාලයෙන් මෑතකදී අධ්‍යාපනය අවසන් කළ පිරිසක් බවට තොරතුරු හෙළිව තිබේ.

එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිය ෆේස් බුක් ගිණුම් කිහිපයක්ද මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.
ඒ අය අතුරින් දීමන්ත සපුමල් නමැති තරුණයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.

ඒ අතරම ඔහු පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම කණ්ඩායමට අදාළ නැති සංස්කරණය කළ වැරදි ඡායාරූපද මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරණ බවත් ඒ කෙසේ වෙතත් තමන් කළේ වරදක් බව පිළිගන්නා බවත්ය.මෙම සිද්ධිය නිසා පාසල් නාමයට හානි කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා ඇත.
එම සටහන පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment