නුවරඑළිය හෝටලයක බැල්කනියෙන් වැටී චීන කාන්තාවක මරුට

අද (23) උදෑසන 9 ට පමණ නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තුන්වන මහලේ සඳලුතලයක සිට අවට සිරි නරඹමින් සිටි

චීන ජාතික කාන්තාවක

ඉන් ඇද වැටී බරපතල තුවාල ලබා තචිබෙන අතර අවට සිටියවුන් ඇයව රෝහල් ගත කළත් අනතුරින් ඇයගේ හිසට බරපතල හානි සිදුව අධික රුධිර වහනය නිසා මියගොස් ඇත.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ  චීන ජාතික සංචාරකයන් පිරිසක් සමග ඊයේ නුවරඑළියට පැමිණ සිටි 34 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වේ.ෙ
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ නුවරඑළිය පොලිසිය විමර්ශ‍නය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment