පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනපති සහ අගමැති දැනුම්දෙයි! Ceylon News 24x7 9:42:00 AM Political News Edit සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ල වුණා. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment