පුද්ගලයෙකු මරුදුටු හෝමාගම ත්‍රීවීල් වෑන් අනතුර CCTV

හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුර නිසා එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලැබුවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වූ පිටිපන උතුර ගබඩාවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි. අනතුර සිදුව අවස්ථාවේ ඔවුන් බීමතින් සිටින්නට ඇති බවට පොලිසිය සැකකරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment