මහින්ද වැඩ පටන් ගනී - තෙල් මිල සුත්‍රයත් වෙනස් වේ. Ceylon News 24x7 11:28:00 AM Political News Edit අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර යෙදී තිබූ සුබ මොහොතින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කලේය. එහිදී මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ පැවති රජය විසින් හදුන්වා දුන් ඉන්ධන මිල සුත‍්‍රය වෙනස් කරන බවයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment