ජනපති ඝාතනයට ෆොන්සේකා හා රනිල් කුමන්ත්‍රණය කළා - නාමල් කුමාර

https://www.gossiplankanews.com/2018/10/namal-kumara-reveal.html
නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කළ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා

හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර සදහන් කර තිබේ. සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේ පහත පරිදිය.
මෙම කාරණාව මත ඇතිවූ කලකිරීමද රනිල් අගමැතිවරයා ධූරයෙන් පහකිරීමට ජනපති පෙළැඹුණ බව හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණි.

තමන්ගේ මව හා පියා යයි හඳුන්වාදෙන දෙදෙනා දෙපස තබාගෙන නාමල් කියූ කතාවේ වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment