ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.
අද දහවල් 12.00ට කොල්ලුපිටිය මංසන්දියෙන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.
“යුක්තියේ ජනහඞ” නමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබේ.
ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment