මහින්ද අගරදගුරුතුමන් බැහැදකී


අග්‍රාමාත්‍ය ධූරයට පත්
මහින්ද රාජපක්ෂ

අද (31) පෙරවරුවේ  කොළඹ අගරදගුරු මැඳුරට ගොස් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු විය.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසුව අගරදගුරු හිමිපාණන් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, මෙම අවස්ථාවට සහාය අගරදගුරු අති උතුම් මැල් සිල්වා හිමිපාණන්, ඇන්තනී ජයකොඩි හිමිපාණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් සහභාගි වූහ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment