නව රජයේ කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දෙමින් තිබේ. ජනපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙමින් තිබේ.
- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල් හා ආර්ථක කටයුතු
- නිමල් සිරිපාල - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
- ආචාර්ය සරත් අමුණුගම - විදේශ කටයුතු
- මහින්ද සමරසිංහ - වරාය හා නාවික
- මහන්ද අමරවීර - කෘෂිකර්ම
- රංජිත් සියඹලාපිටිය - විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති
- ආචාර්ය විජයදාස රාජපක්ෂ - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
- විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධ, ග්‍රාමීය ආර්ථික කටයුතු
- ෆයිසර් මුස්තාපා - පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා
- ඩග්ලස් දේවානන්ද - නැවත පදිංචි කිරීම, පුනරුත්තාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
- ආරුමුගම් තොණ්ඩමන් - උඩරට නව ගම්මා, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන

0 comments :
Post a Comment