ඊයේ මහින්ද රාජපක්ෂ දෑත් ශක්තිමත් කරමින්
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූරය ලබාගත් විජේදාස රාජපක්‍ෂ
පෙරේදා 28 රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීත්වය පෙන්වමින් ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අවශ්‍ය උපදෙස්ද දෙමින් සිටි බව වාර්තා විය.
එම අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment