ශ්‍රීලනිපයේ නාය දරුණුයි : මහලේකමුත් පොහොට්ටුවට යයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාද එම පක්ෂය අතහැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලබාගෙන තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් කිහිපදෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිත බව විශ්වාසනීය ආරංචිමාර්ග සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment