
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නීන්දුවට ගරු කරමින් සියලු දෙනාම සාම කාමීව හැසිරෙන ලෙස හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම බොහෝවිට
සියලුම දේශපාලන පාර්ශ්ව අද සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුල්තැන දිය යුතු බවත් අධිකරණයේ ස්වාධීනත්වය මෙයින් පිළිඹිබු වී ඇති බවත් ඔහු මාධ්‍ය අමතමින් පැවැසීය.
0 comments :
Post a Comment