ජයලත් මනෝරත්න රූගතකිරීමක් අතරතුර ගිලන්වේ Ceylon News 24x7 5:28:00 PM Gossips Edit ප්‍රවිණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අද (13) හපුතලේ ප්‍රදේශයේ පැවති රූගත කිරීමක් අතරතුර රෝගාතුරවී තිබේ. ඔහුව මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. ඔහු කොළඹ ප්‍රද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන අතර හෙට (14) සැත්කමකට ලක්කරන බවද වාර්තාවේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment