පොලීසිය ජනපති යටතට.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වන දා මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට ගෙන ඇත.

මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුව, නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවැත් විය.

පෙර පැවති ආණුඩුවේ නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව තිබිණි. 

අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති සියලු දෙපාර්තිමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවල තොරතුරු පහතින් දැක්වෙයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment