ගෝඨාට විදෙස් ගතවීමට අවසර.

   
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවමී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර දුන්නේය. ඒ අනුව 12 /14  දා සිට 2019/01/14 දා දක්වා ඔහුට විදේශ ගත වීමට අවසර ලාබාදීමට ඒම මහාධිකරණය තීන්දු කළේය.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණය මෙම අවසරය ලබාදුන්නේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment