ජනපතිගේ නියෝගයක් සහිත ගැසට් පත්‍රය අතුරු තහනමකට ලක්කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සලය
අද රාත්‍රි 8.00 ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීය.
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහෙදී සාකච්ඡා කෙරුණු අතර රටතුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආරක්ෂක අංශ ප්‍රධානින්ට උපදෙස් දුන්නේය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment