මං පැන්නේ නෑ -තවමත් එජාපයේ - වඩිවේල් සුරේෂ්


තමන් තවමත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී
වඩිවේල් සුරේෂ්

මහතා පවසයි.
අද පෙරවරුවේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, වඩිවේල් සුරේෂ් මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම වසන්ත සේනානායක මහතා අද පැවති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව ද එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.
එම ප්‍රකාශය බොරුවක් බව වඩිවේල් සුරේෂ් දන්වා සිටී
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment