සෞඛ්‍ය ඇමති ලෙස චමල් රාජපක්ෂ පත්කිරීම ගැන GMOA ප්‍රසාදය

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (07) වැඩ භාර ගත් එම
ධුරය සඳහා පත් කිරීමට

මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පිළිබඳ ප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
නව පත් කිරීම පිළිබඳ මධ්‍ය වෙත් ප්‍රකාශයක් ලබා දෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර සිය සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (09) දිනයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment