ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද 26 මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය. මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගි ,
සුඛෝපභෝගී හා
අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කර තිබේ.රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් වන්නේ සිදු වන්නේ නැත.
අඩුවන මිල ගණන් පහත පරිදිය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment