ජනපතිගේ ගැසට්ටුව ගැන තීන්දුව 7 නොවේ 8 වනදා - දිනකින් පමාවේ


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නිකුත් කළ  ගැසට් නිවේදනය
අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය
ලබා දුන්   අතුරු නියෝගය  ලබන 08 වැනිදා තෙක්  දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය  තීන්දු කළේය.
 මින් ඉහත මෙම දිනය ලෙස නම් කර ිතබුනේ 7වන සිකුරාදා වුවත් මෙම පෙත්සම් විභාගය 7 වනදා වන විට අවසන් කරන්නට අපහසු තත්වයක් අද වනවිට පෙනීගිය නිසා මෙසේ දීර්ඝ කර ඇත. ඒ අනුව හෙට (07) දිනයේදීද පෙත්සම්  විභාගයට ගැනීමට නියමිත වන අතර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූ තීන්දුව 8 වන සෙනසුරාදා ලබාදෙනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment