ඔස්සේ තොරතුරු පිටවීමෙන් පසු
කෙසේ වෙතත් මංගල උත්සවය පවත්වනවාද නැද්ද යන්න ගැන වැඩි විස්තරයක් කිසි තැනක සඳහන්ව නැති නමුත් ජනවාරි 24 වනදා තංගල්ල රන්න හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වන්නට සියලු කටයුතු යොදා ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා මාධ්‍ය කළ විමසීමකදී තහවුරු කර තිබේ. අද (31) දින ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක්ද ලබාදී ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණි.
එම උත්සවය ගැන වැඩි විස්තර මෙතැනින්
0 comments :
Post a Comment