මංගල සමරවීර ඇමති යටතේ පවතින ITN නාලිකාවේ ඇමතිවරයා පත්කළ සභාපතිනිය පිළිගන්නට බැරි බවත් ITN නාලිකාව ජනපති යටතට පවරාගන්නා ලෙසත් ඉල්ලමින් එම සේවකයින් පිරිසක් අද උද්ඝෝෂණයක නිරතවී සිටී. දෙසැම්බර් 13 තීන්දුවෙන් පසු
එජාප රජයක් නැවත ස්ථාපිත වුවද ජනමාධ්‍ය එජාපය යටතේ පැවතීම ගැන ජනපති සතුටුවූයේ නැති අතර ඇමති මංගලට ජනමාධ්‍ය විෂය පැවරුවද මංගලගේ නියෝජිතයින් සිටියදී ජනපතිගේ නියෝජිතයින්ද රජයේ මාධ්‍ය ආයතන වලට පත් කිරීමට තීරණය විය.
පසුගිය 27 වනදා එහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සේවයට පැමිණෙද්දී මග හරස්කර ඔහුව එළවා දැමීමටද මෙම සේවකයින් පියවර ගෙන තිබුණි.
0 comments :
Post a Comment