බස්නාහිර පළාත් සන්ධානේ මන්ත්‍රී දෙපළක් විපක්ෂයට

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද විපක්ෂයේ අසුන් ගත්හ.
අනතුරුව ඔවුන් සභාව
හමුවේ විශේෂ ප්‍රකාශ කරමින් සිය තීරණය පිළිබදව අදහස් පළ කළේ ය.වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බවත්
වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව ඔවුන් වැඩිදුරටත් කියා තිබේ.
නවුසර් ෆවුසි ගේ පියා ඒඑච්එම් ෆවුසිද පසුගියදා පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත් අයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment