ආයතන ගැසට් තාම නැහැ : ජනපති පවුල සමග නිවාඩුවට බැංකොක් ගිහින්.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් පුද්ගලික සංචාරයක් සදහා විදෙස් ගත වී තිබේ. ඊයේ (24) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවෙන් පසුව ඔහු මෙසේ සංචාරයකට එක්ව ඇත.

මෙම පිරිස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර දින හතක පමණ කාලයක් මෙම සංචාරයේ යෙදෙනු ඇතැයි වාර්තා වෙයි.

මේ වන තෙක් නව ඇමතිවරුන් සදහා විෂයයන් හා ආයතන ගැසට් කර නැති අතර ජනාධිපතිවරයා පැමිණීමෙන් පසුද ඒ සදහා දින කිහිපයක් ගතවනු ඇතැයිද සදහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment