මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි.


ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මීට සුළු මොහොතකට පෙර ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට හෙට(21) ඉදිරිපත් කිරීමට නියමිත  බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment