කුමණ්ත්‍රණ ආණ්ඩුව රට වනසයි : ෆිච් රේටින්ග් ශ්‍රී ලංකාව පහළ දමයි.


ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B ශේණිය දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය වශයෙන් සඳහන් කරයි.

මේ සඳහා ප්‍රධානතම හේතුව වශයෙන් ඔවුන් පවසා ඇතතේ ඔක්තෝබර් මස 26 දා ශජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරිම හරහා ඇතුවූ දේශපාලන අර්බුදය ප්‍රධාන  හේතුවක් වී ඇති බවයි.

විදේශීය මූල්‍යකරණ ඉහළ අවධානම, ප්‍රතිපත්ති වල පවතින අස්ථාවරත්වය, මූල්‍ය ප්‍රතිපතියේ ඇතිවිය හැකි අහිතකරතා මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මීට පෙර මූඩිස් ආයතනයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට කටයුතු කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment