ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ පුහුණුකාර ධූරයට රික්සන්


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටීව් රික්සන්
නම් කරන ලද බව
ඊයේ ශ්‍රී ලංකා කුිකට් ආයතනය නිවේදනය කලා.
64 හැවිරිදි ඔහු ලබන දෙසැ 15 සිට නවසීලන්ත සංචාරයට එක්වනු ඇත. 2019 ලෝක කුසලානය අවසන් වනතෙක් ඔහුට මෙම වගකීම පවරා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිලාව පවසා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment