අපේ අය ඔක්කොම බුලත් කොලේ කියමින් සන්ධාන මහලේකම්ගෙන් කතානායකට ලිපියක්


2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් තවදුරටත්
සන්ධාන මන්ත්‍රීවරුන් ලෙසටම

කටයුතු කරන බව
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද ලිපියක් මගින් කථානයක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබේ.

මෙලෙස ලිපියකින් දැනුම් දීම කරන්නට සිදුව ඇත්තේ, පසුගිය නීතිවිරෝධී පාර්ලිමේන්තු විසුරවීමෙන් පසු සන්ධානය යටතේ සිටි බොහෝ පිරිස් ශ්‍රීලංකා පොදු ජන පෙරමු‍ණේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමත් එම පරස්පරය මත 54 දෙනෙකුට මන්ත්‍රීධූර අහිමිවීමේ අවදානමක් මතුවීමත් නිසාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment