මං පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තට ඡන්දෙට නෑ - ඩිල්ෂාන්


තමා පසුගියදා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ
සමාජිකත්වය ගත් කතාව ඇත්ත වුණත් ඉදිරි මැතිවරනයේදී
තරග කිරීමට විශේෂ බලාපොරොත්තුවක් නැති බවත් මේ වනවිට කාර්ය බහුල ළුී ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ටීඑම් ඩිල්ෂාන් පවසා තිබේ.
‘Voice for Justice’ නමැති මාධ්‍ය හමුවකට එක්වූ ඔහු පවසන්නේ තමා මහින්ද රාජපක්සට හැමවිටම සහාය පලකරන්නේ ඔහු යුද්ධය දිනවූ නායකයා නිසා බවයි. කෙසේ නමුත් ඉදිරිකාලය තමන්ට රාජකාරී බහුල නිසා මැතිවරණ ගැන සිතන්නට වේලාවක් නැති බවද ඔහු දැන් පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment