ඝානාවේ සහ කොංගෝවේ නව තානාපතිවරුන් ජනපති හමුවේ


ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු ඊයේ (03)
පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඝානා, කොංගෝ ක්‍රෝඒෂියාව සහ ඉතාලිය සඳහා මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පත්ව සිටිති.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
Mr. Michael Nil Nortey Oquaye - High Commissioner of the Republic of Ghana
Mr. Andre Poh - Ambassador designate of the Republic of Congo
Mr. Petat Ljubicic - Ambassador designate of the Republic of Croatia
Mrs. Rita Giuliana Mannella - Ambassador designate of the Republic of Italy



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment