චතුර අමාරුවෙන් පත්තර පෙරළයි


දෙරණ ටීවී නාලිකාවේ උදෑසන පුවත්පත් සිරස්තල සහ ඒ සම්බන්ධ මතවාද ඉදිරිපත් කරන “දෙරණ අරුණ”
වැඩසටහන ඉදිරිපත්

කරනු ලබන නිවේදකයින්ගෙන් එක් අයෙකු වන චතුර අල්විස්ට අතේ හටගත් ආබාධයක් නිසා සිය උදෑසන වැඩසටහන දුෂ්කරතා මැද සිදු කරන්නට සිදුව තිබේ.
වෙලුම්පටියක් දැමූ අත නිසා පත්තරේ පිටු පෙරළීම අපහසු බව ඔහු කියයි.සිය ෆේස්බුක් පිටුවේ “කියවන්න පුළුවන් පිටු පෙරළන එක තමා අවුල” යනුවෙන් ඔහු දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment