මෛත්‍රීටයි මහින්දටයි බණිනවා ඉවසන්න බෑ කියා යුක්තියේ හඬ වේදිකාවෙන් ඉරාජ් බැස ගිහින්



ඊයේ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති යුක්තියේ හඬ නමැති සංගීත ප්‍රසංගය සඳහා ඇරයුම්
ලැබූ කලාකරුවන් අතර සිටි
ඉරාජ් වීරරත්න එම ප්‍රසංගයට පැමිනියේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව නමුත් තමන් නොසිතූ ලෙස එය මහින්ද ම්‍රෛතී විරෝධී එකක් බව පෙනී ගිය හෙයින් ඉන් ඉවත්ව යන බවත් දන්වා එයින් ඉවත්ව ගොස් ඇත. වේදිකාවෙන් බැසගිය පසු ඔහු ඒ ගැන සමාජ මාධ්‍ය වෙත දන්වා තිබුණි.
ඔහුගේ සටහන පහත පරිදිය.

(පසුගිය දේශපාලන වෙනසින් පසු එජාපය අරලියගහ මන්දිරයේ රැස්වීම් පවත්වන ලද්දේද 'යුක්තියේ හඬ' පසුතලයකය)

https://gallery.gossiplankanews.com/event/yukthiye-handa-musical-show.html
Pix By -Indika Prabath Weerasinghe
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment