ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහ මංගල්‍යය අද දින සිදු කිරීමට නියමිතය. ජැක්සන් වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමගද බාල පුතු සජිත අනුත්තර, බුවනිකා මනීෂා සමගද දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමගද (දෙවන විවාහය) අද විවාහ වනු ඇත.
කඩවත කිරිමැටියානේ දේවස්ථානයක උදෑසන චාරිත්‍ර වලින් පසු කඩවත රෝස් ගාඩ්න් උත්සව ශාලාවේ සවස පෝරුවේ චාරිත්‍ර සිදු කරන බව වාර්තාවේ.
ඔවුන් තිදෙනාගේ ඡායාරූප එකතුවක් පහතින්
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment