නිරෝෂණ් අයිටීඑන් වැඩ කරේ මංගලගේ ලියුමට


මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර  ස්වාධීන රූපවාහැනී ගැටලුව ගැන කතාකරද්දී ඊයේ (9)
පාර්ලිමේන්තුවේ උණුසුම් වාදයක් ඇතිවිය.  තලක් එම ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ වර්තමාන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න නැගිට මුලදී යමක් කීමට උත්සාහ දැරුවේය. මේ අවස්ථාවේදි නිරෝෂන් දෙස හැරුණු මංගල "ආ,,, ආ,., ඔබ තුමත් ඔය
ආයතනයට දැම්මෙ මමයි” යයි පවසද්දී සභාවෙන් මතුවුණේ ලොකු සිනා හඬකි,  "නැහැ නැහැ ඕක වැරැදියි, ඔබතුමා ලියුමක් දුන්නා විතරයි. මම් ගියේ මගේ දක්‍ෂතොවටයි " යනුවෙන් ඔහු මංගලට පිළිතුරු දුන්නේය.
"එ් ලියුමට තමයි ඔබතුමාව ගත්තේ” මංගල කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment