අද රෑ සිට පෙට්‍රල් ඩීසල් මිල ඉහළට Ceylon News 24x7 9:32:00 PM Gossips Edit මිල සූත්‍රය අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර ඇත. ඒ අනුව මිල ඉහළ යන්නේ පහත පරිදිය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය - රු. 6 (129) ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය - රු 5 (152) ඩීසල් ලීටරයක් - රු: 4 (103) සුපර් ඩීසල් ලීටරය- රු: 8 (126) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment