මහින්ද තීන්දුවක් ගන්න සූදානමක්.


එළැඹෙන සතියේදී අලුත් දේශපාලන පිම්මක් ගැන ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පවසා ඇත.

සති අන්ත ලංකාදීප පුවත්පත මේ බව වාර්තා කර ඇති අතර ජනතාව අද සිටින දේශපාලඥයන් ගැන විශ්වාස නොතබන බවත් ඔවුන් පිලිකුල් කරන තත්වයට පැමිණ ඇති බවත් අමරවීර මන්ත්‍රීවරයා පවසා ඇති බවද වාර්තා වෙයි.

මේ හේතුව මත තමන් වෙනම දේශපාලන ගමනක් යාමට තීරණය කල බවත් අමරවීර මන්ත්‍රීවරයා පවසා ඇති බවත් එහි සඳහන් වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment