කළුබෝවිටියාන තේ කම්හල් සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් පුස්සැල්ලගේ වැඩ බාරගනී
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සී/ස කළුබෝවිටියාන තේ කම්හල් සමාගමේ නව සභාපතිවරයා ලෙස එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක, ව්‍යාපාරික අමල් පුස්සැල්ලගේ මහතා අද (12) පෙරවරුවේ වදබරගනු ලැබීය.
ඒ පැලවත්තේ පිහිටි ප්‍රධාන කර්යලයේදීයි. පුස්සලගේ මහතා ව්‍යාපාරිකයෙකු වන අතර සිවිල් ක්‍රියාකාරකම් රැසකටද පසුගිය සමයේ සිය දායකත්වය ලබාදුන් අයෙකු වනු ඇත.
සී/ස කළුබෝවිටියාන තේ කම්හල් සමාගම යටතේ තේ කම්හල් තුනක් පවතින අතර යහපාලන පැමිණීමෙන් පසු ලාබ ලැබීම ඇරඹු ප්‍රධානතම රාජ්‍ය වැවිලි සමාගමක් වනු ඇත.

0 comments :
Post a Comment