වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහට අවශ්‍ය කඹයක් විදේශයකින් අලුතින් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් පැවසීය.
එල්ලුම්ගහට අවශ්‍ය
කඹයක් 2015 වසරේදී පරිත්‍යාගයක් වශයෙන් පාකිස්තානයෙන් ලැබී තිබු අතර එය ප්‍රමිති කාර්යාංශයට යවා සිදුකළ තත්ව පරීක්ෂවේදී මේ වනවිට සුදුසු තත්වයක නොමැති බව දැනුම් දී ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව එල්ලුම් ගහට අවශ්‍ය කඹයක් විදේශයකින් අලුතින් මිලදී ගැනීමට තීරණයවී ඇත
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment