මහත්මා ගාන්ධිගේ පිළිමයකට වෙඩි තියපු කාන්තාවක්‌ අත්අඩංගුවට


මහත්මා ගාන්ධිගේ පිළිමයකට වෙඩි තැබීම සම්බන්ධයෙන්
පූජා පාන්ඩේ නමැති කාන්තාවක්‌  අත්අඩංගුවට ගෙන ඇත.


 හින්දු මහ සභා නමැති සංවිධානයක්‌ ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය.

මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝාතනය කළ නාතුරාම් ගොඩ්සේ ගේ සේයාරුවකට මල්දමක්‌ පැළඳවීමෙන් පසු ඇය ගාන්ධිගේ පිළිමයකට වෙඩි තබා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment