රූකාන්ත ගුණතිලක එජාපෙන් ඉදිරි මැතිවරණයට


ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන්
ඉදිරි මැතිවරණය සදහා තරග කරනු ඇති බව වාර්තාවේ.
ඊයේ රූකාන්ත ගුණතිලක ඇතුළු පිරිසකට ආසන සංවිධායක ධූර පිරිනැමීම සිදුවූ අතර ඔහුට හිමිවූ ආසනය දඹදෙණියයි.
ඒ අනුව නව සංවිධායකධූරයන්ට පත්වු නාම ලේඛනය මෙසේය.

රූකාන්ත ගුණතිලක මහතා – දඹදෙණිය
තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා – පහත දුම්බර
කාවින්ද ජයවර්ධන මහතා – මීගමුව
ලලිත් දිසානායාක මහතා- අරණායක
මංජුල බණ්ඩාර මහතා – වාරියපොල
උදය විජේනායක මහතා- හිරියාල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment