දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්


ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට යාබද දියවන්නා ඔයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද උදෑසන
සොයාගත් බව
පොලිසිය වාර්තා කර තිබේ.
මියගිය අය වයස 50 ක පමණ පෙනුමකින් යුතු බව වාර්තාවෙයි. මේ දක්වා ඇය ගැන වෙනත් තොරතුරු හමුවී නැත. ස්තානයට පොලිස් ආරක්සාව යෙදවූ බවත් පරීක්ෂණ සිදුවන බවත් වැලිකඩ පොලිසිය දන්වා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment