ලොරියක් කැඩී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් (photos) Ceylon News 24x7 6:39:00 PM Gossips Edit දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – කහතුඩුව අතර කහතුඩුව හුවමාරුව ආසන්නයේ බඩු ප්‍රවාහනය කරමිත් තිබූ ලොරි රථයක් කාර්මික දෝශයට ලක්වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගත් බව අද (16) සවස වාර්තා විය. දිගු රථවාහන පෝලිමක් දක්නට ලැබුණඅතර පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් එම ස්ථානයේ වාහන හැසිරවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින ආකාරයද දක්නට ලැබිණි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment