හදවත් යා කෙරෙන රන් මාවත් ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඉදි කළ නව මාර්ග සහ පාලම් 200ක් අද (17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ ය. එමෙන් ම, එදිනම අගමැතිවරයා අතින් නව ව්‍යාපෘති 250ක් ආරම්භ කිරීමට මුල් ගල තැබීම ද සිදු වේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සංකේතාත්මකව එම මාර්ග ජනතා අයිතියට පත් කිරීම මාවනැල්ල හෙම්මාතගම, රඹුක්කන, අරණායක, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවලදී සිදු කිරීමට නියමිත ය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment